දෑස් ලැබුනේ කිමද
අපුල වූ දේ පෙනේනම්
සවන් ලැබුනේ කිමද
ලොවෙන් ගැරහුම් ලැබේනම්
දෙඅත් මේ මට කුමකටද
නුබේ අත වෙනතක රැදේනම්
දෙපා මේ මට කුමකටද
එක්ව නුඹ හා යන්න බැරි නම්
නුඹේ නමටම ඉකි ගසන හද
සනසගන්නේ කෙලෙසදෝ මම
අසම්මත පෙම ලොවෙන් සගවා
මියැදෙන්නදෝ නුබෙ නමින්
Thursday, November 30, 2017
Subscribe to:
Post Comments (Atom)
නුඹ සහ මම
ඉස්සරම දවසක මං යනෙන මග දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...
-
ඉස්සරම දවසක මං යනෙන මග දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...
-
දොර කවුලු හැර උනිමි නුඹෙ සුවද එයි කියා නමුදු මං දැන් දනිමි නුඹ ඇගේ වූ නියා නෙතට ලංවී රහස් කෙදිරූ විදුබිමේ ගෙවූ සොඳුරු දිනයන් මටම විතර...
-
දෑස් ලැබුනේ කිමද අපුල වූ දේ පෙනේනම් සවන් ලැබුනේ කිමද ලොවෙන් ගැරහුම් ලැබේනම් දෙඅත් මේ මට කුමකටද නුබේ අත වෙනතක රැදේනම් දෙපා මේ මට කුමක...
නිමක් නැතිවූ සසරෙ දිගටම සුවය සැනසුම ලැබේනම්
ReplyDeleteනමක් කුමටද සෙනෙහෙ පිවිතුරු බවක් හදතුළ රැඳේනම්
ඉමක් සෙවුමුත් දිවි පුරාවට හුදෙකලාවම එතේනම්
පෙමක් සම්මත නොවූමුත් එය වටී සිනහව පිරේනම්....
ලස්සන නිර්මාණයක් නංගි. දෙවෙනි කවියෙ වචම ටිකක් එහෙමෙහෙ කෙරුවනම් තවත් ලස්සනයි. කොහොම හරි බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිළිගන්නවා.
ජයවේවා!!!
ගොඩාක් ස්තුතියි අයියේ
ReplyDelete