දෑස් ලැබුනේ කිමද
අපුල වූ දේ පෙනේනම්
සවන් ලැබුනේ කිමද
ලොවෙන් ගැරහුම් ලැබේනම්
දෙඅත් මේ මට කුමකටද
නුබේ අත වෙනතක රැදේනම්
දෙපා මේ මට කුමකටද
එක්ව නුඹ හා යන්න බැරි නම්
නුඹේ නමටම ඉකි ගසන හද
සනසගන්නේ කෙලෙසදෝ මම
අසම්මත පෙම ලොවෙන් සගවා
මියැදෙන්නදෝ නුබෙ නමින්
Thursday, November 30, 2017
Subscribe to:
Posts (Atom)
නුඹ සහ මම
ඉස්සරම දවසක මං යනෙන මග දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...
-
ඉස්සරම දවසක මං යනෙන මග දිගේ බොර පාට නුඹේ ඇස් ලුහුබැන්දා මට හොරෙන්........ ඉරි වැටුන ටයි පටිය රැලි වැටුන සුදු ගවුම විතරමනෙ මගෙ ලෝකෙ...
-
දොර කවුලු හැර උනිමි නුඹෙ සුවද එයි කියා නමුදු මං දැන් දනිමි නුඹ ඇගේ වූ නියා නෙතට ලංවී රහස් කෙදිරූ විදුබිමේ ගෙවූ සොඳුරු දිනයන් මටම විතර...
-
දෑස් ලැබුනේ කිමද අපුල වූ දේ පෙනේනම් සවන් ලැබුනේ කිමද ලොවෙන් ගැරහුම් ලැබේනම් දෙඅත් මේ මට කුමකටද නුබේ අත වෙනතක රැදේනම් දෙපා මේ මට කුමක...